Wedding Planner කෙනෙක් තෝරගන්නේ කොහොමද? විවාහය කියන්නේ දෙදෙනෙක් ගේ ජිවිතයේ ස්වර්ණමය දිනයක්. මේ මොහොත ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සමරන්න හැමෝම කැමතියි. වර්තමානයේ විවාහ උත්සව පෙරදාටත් වඩා හැම අතින්ම වෙනස් වෙලා. ඇඳුම්, මල් සැරසිලි වගේම නොයෙක් අලුත් අංග විවාහ උත්සව වලට අලුතින් හඳුන්වා දීල. විවාහ වීමට බලාපොරොත්තු වන නව යොවුන් තරුණ තරුණියන් මේ අලුත් TRENDS වලින් තම විවාහ උත්සවය විචිත්‍රවත් කරගන්න බොහෝ මහන්සි වෙනවා. නමුත් මේ කියන්න යන්නේ කවුරුත් නොහිතන , නමුත් වර්තමානයේ තම විවාහ උත්සවයට එක්කර ගත යුතු තවත් අනිවර්ය අංගයක් ගැනයි. Wedding Planner කියන වචනය ලංකාවට ටිකක් නුහුරු උනාට විවාහ මංගල උත්සවයකදී අනෙකුත් චාරිත්‍ර සහ අංග වගේම අනිවාර්යයෙන්ම සිටිය යුතු කෙනක් තමා Wedding Planner කියන්නේ. ඇත්තටම Wedding Planner කෙනෙක් ගේ කාර්යභාරය වර්තමානයේ ටිකක් වෙනස් විදිහකට දැක්කට 60 දශකයේ සිට ලංකාවේ විවිධ තරාතිරම්වල විවාහ මංගල උත්සව වලදී මෙමෙ Wedding Planner කියන චරිතය දකින්නට ලැබුනා. නමුත් 80 දශකයේ දී ලෝකයේ නව ප්‍රවණතාවන් සමගින් Wedding Planner ට වෘත්තිමය වටිනාකමක් ලැබීමත් සමග ලංකාවේද ක්‍රමක්...
It's all about What you want t know and how to. With 5W theory. What? When? Where? Why? Who?